ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 3, 2026
ශ්රී ලංකාවේ සජීවී සංගීත ක්ෂේත්රයට නව මානයක් එක් කරමින් සුවිශේෂ සජීවී ප්රසංග අත්දැකීමක් වන MEGHA NADHA උත්කර්ෂවත් ලෙස Waters Edgeහිදී නිල වශයෙන් එළි දැක්වීය. පූර්ණ සජීවී ප්රසංග අත්දැකීමක් ලෙස සංකල්පගත කර ඇති Megha Nadha සාම්ප්රදායික සංගීත උරුමය හා නවීන සංගීත ශක්තිය එකට මිශ්ර කරමින් රසිකයන්ට ගැඹුරු හා සංවේදී සංගීත අත්දැකීමක් සපයයි. Waters Edgeහි පැවති ආරම්භක […]



