ලංකා ව්යාපාරික පුවත් - LBNJune 17, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම උදෙසා දක්වන කැපවීමෙහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන්, පසුගියදා පැවැත්වුණු පොසොන් ආලෝක පූජා වැඩසටහනට අරුත්බර දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. ශ්රී ලංකා රජය විසින් සංවිධානය කරන ලදුව මිහින්තලය රජමහා විහාර පරිශ්රයේදී පැවැත්වුණු මෙම ආලෝක පූජාව, ශ්රී ලංකාවේ දීර්ඝකාලීන බෞද්ධාගමික උරුමය මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් […]



