ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 13, 2026
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් වසරක අභිමානය සමරන City of Dreams Sri Lanka, ජාත්‍යන්තර තත්වයේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී අත්දැකීම් උරුම කර දීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකේය සංචාරක අනන්‍යතාව පමණක් නොව කොළඹ නගරයේ ආකර්ෂණය හා විශිෂ්ටත්වය තුලින් නවමු අත්දැකීමක උරුමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට සමත්ව සිටියි. බොලිවුඩ් සිනමාවේ […]



