ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 2, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සංවාදමය වැඩසටහනක් සංවිධානය කළේ ය. තම වෘත්තීය ජීවිතයේ විවිධාකාර වූ ජයග්‍රහණ අත්පත් කරගන්නා අතරම රටේ ආර්ථිකයේ හා ජනතාවගේ සුභසිද්ධියට කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් කාන්තාවෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ. කාටත් සමාන හා සුරක්ෂිත රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම වසර […]



