ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 14, 2025
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. මෙරට ප්රමුඛ ආගන්තුක සත්කාර සන්නාමයක් වන Doola River Edge හෝටලයේ නියෝජිතයෝ පිරිසක්ද ඊට සහභාගී වූහ. එම සමාගම […]



