ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 30, 2025
සියලු පහසුකම්වලින් පරිපූර්ණ කොළඹ නගරයේ සුවිශේෂී සංචාරක සන්ධිස්ථානය වන City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී සංචාරක නවාතැන NÜWA සිය පළමු නත්තල් උත්සවය සැමරීමට සූදානමින් සිටියි. එළඹෙන දෙසැම්බර්යේදී ශ්රී ලංකාව පුරා සිදුකරන නත්තල් සැමරුම්වලට සමගාමීව කොළඹ නගරයට මෙන්ම NÜWA වෙත පැමිණෙන සියලු දෙනාට අමුතුම අත්දැකීමක් උදා කර දීමට මේ තුලින් බලාපොරොත්තු වෙයි. නත්තල් සැමරුම වෙනුවෙන් […]



