ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 26, 2026
ශ්රී ලංකාවේ Mobil ලිහිසි තෙල් සඳහා බලයලත් බෙදාහරින්නා වන McLarens Lubricants Ltd, කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වුණු කීර්තිමත් People’s Pinnacle Awards 2026 සම්මාන උළෙලේදී තමන් ලබාගත් විශිෂ්ට ජයග්රහණය ආඩම්බරයෙන් නිවේදනය කරයි. ලිහිසි තෙල් ක්ෂේත්රයේ නවෝත්පාදනය සහ තිරසාරභාවය වෙනුවෙන් දක්වන කැපවීම සහ නායකත්වය යළිත් තහවුරු කරමින්, සමාගම ලිහිසි තෙල් කාණ්ඩයේ ප්රධාන සම්මානයක් දිනා ගැනීමට සමත් විය. MUGP […]



