Tag: ශූරතාවය

Capture-10.jpg

1min120
දශක 4 ක කාලයක් මුලුල්ලේ කීර්තිමත් උරුමයකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ප්‍රීතු නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිඩට් (IDL) සමාගම, පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේදී, ඒ සඳහා සහභාගී වූ කණ්ඩායම් 74 ක් අභිබවා තරඟාවලියේ සමස්ථ ශූරතාවය […]

DSC09510-LBN.jpg

1min90
40 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දියගමදී නිමාව දුටු අතර එහි ජවන හා පිටිය ඉසව්වලදී සිය ආධිපත්‍ය පතුරුවමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට MAS Holdings සමත් විය. ආයතනික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ තමන් ප්‍රමුඛයින් බව නැවතත් සනාථ කරමින් මෙම සමස්ත තරගාවලියේදී තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය මැනවින් පෙන්නුම් කිරීමට MAS හට හැකි විය. මෙහිදී තරගාවලියේ සමස්ත […]

Amana-Bank.jpg

1min230
      පසුගියදා මැලේසියාවේදී පැවැත් වූ 2023 Merdeka Cup තරඟාවලියේදී ශූරතාවය දිනාගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා වෙළඳ සේවා මේස පන්දු සංගම් කණ්ඩායම සමත් විය. ඒ සඳහා අමානා බැංකුව නියෝජනය කරමින් එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ඩිල්ශාඩ් හමීඩ් මහතා ද ඇතුළත් විය. අමානා බැංකුවේ කටුගස්තොට ශාඛාවේ සහකාර කළමනාකරු ලෙස කටයුතු කරන ඩිල්ශාඩ් හමීඩ් […]

IMG-20230522-WA0003c-LBN.jpg

1min800
      ඉදිරියේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩිමින්ටන් ශූරතාවලියේදී සහ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අත්කර දීම විශාලතම බලාපොරොත්තුව බව 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා බැඩ්මින්ටන් තරගාවලියේ ඒකල ශූරතාව සහ යුගල ශූරතාව දිනා ගත් ජාතික බැඩ්මින්ටන් ශූරිය වන රනිත්මා ලියනගේ ප්‍රකාශ කළාය. බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ 16 හැවිරිදි සිසුවියක වන […]

PLC-Peoples-Leasing-wins-“B”-Division-of-the-Mercantile-Inter-Club-Table-Tennis-Knockout-Championship-LBN-Fill.jpg

1min970
      පීපල්ස් ලීසිං මේසපන්දු කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති 63වැනි වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ (Mercantile Inter Club Knockout Table Tennis Championship 2022) පිරිමි “බී” කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත්විය. එහිදි පීපල්ස් ලීසිං කණ්ඩායම හමුවේ එම්ජේ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (බී කණ්ඩායම) පරාජයට පත්විය. මෙම ශූරතාවය දිනාගත් පීපල්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව