ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 26, 2025
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත ඒකල ශූරතා කාන්තා හා පිරිමි ශූරතා දිනා ගනිමින් පිට පිට දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශුරයා සහ ශූරිය ලෙස කිරුළු පැලඳීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ. ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත් වූ මෙවර ශුරතාවලියේ විවෘත ඒකල පිරිමි අවසන් […]







