ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 24, 2026
කුකුළු මස් ක්ෂේත්රයේ ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නාමය වන බයිරහා ෆාම්ස් පී එල් සී සමාගම පසුගියදා ටොන් 500ක ධාරිතාවකින් යුත් නව ශීත ගබඩා (ශීතාගාර) සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බයිරහා ෆාම්ස් පී එල් සී හි විධායක අධ්යක්ෂ රියාල් යාකුබ් මහතා විසින් කළමනාකාර අධ්යක්ෂ, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුලු කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ විවෘත කරනු […]



