ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 16, 2025
අනාගත ව්‍යාපාරික නායක පරපුර බලගැන්වීමට Nanaska වෙතින් නව පියවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව පසුගියදා, අංක 464/1/1, ගාලු පාර, කොළඹ 03 දරන ස්ථානයේදී නව ශිෂ්‍ය සහාය මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා නැනස්කා ආයතනයෙහි ආදි ශිෂ්‍යයින්, සහෘදයින් මෙන්ම CIMA ආයතනයේ නියෝජිතයින්, ව්‍යාපාරික ක්ෂේත්රයේ […]



