ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), INSPIRELI ආයතනය මඟින් සිදුකරන ලැබූ ලෝකයේ උසස්ම ගෘහ නිර්මාණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, හොඳම ගෘහ නිර්මාණ අධ්‍යාපන පාසල් 20 අතරට එක්වෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය. තවද ගෘහ නිර්මාණ අංශයට අදාළව, ශ්‍රී ලංකාවට ප්රමුඛස්ථානයක් අත්කර දීමටද මෙම ආයතනය සමත්ව ඇත. INSPIRELI ආයතනය මඟින් පවත්වනු ලැබූ තරග අතරතුර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැක්වූ […]



