ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 23, 2025
ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත් කරන ලද අතර එය සෑම වසරකම මාර්තු 21 වන දින සමරනු ලබයි. […]



