ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2025
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ ක්ෂේත්රයේ සැලකිය යුතු නීතිමය පියවරක් තබමින්, පාවහන් නිෂ්පාදනයේ දැවැන්තයෙකු සහ සුප්‍රසිද්ධ ‘Waves’ පාවහන් සන්නාමයේ හිමිකරුවන් වන ඩී. සැම්සන් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම, වෙල්ත් ෆුට්වෙයාර් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගමට එරෙහිව සිය වෙළඳ සලකුණු උල්ලංඝනය කිරීමේ නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝග ලබාගෙන තිබේ. 2025 අප්‍රේල් 25 වන දින වාණිජ මහාධිකරණය විසින් ලබා දුන් […]




