ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 21, 2026
First Capital Holdings PLC සහ එහි අනුබද්ධිත First Capital Treasuries PLC, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශය තුළ තමන්ට හිමි ස්ථාවරත්වය හා පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරගනිමින්, Lanka Rating Agency (LRA) වෙතින් හිමි වී තිබූ ‘A+ with a Stable Outlook’ ශ්‍රේණිගත කිරීම යළි තහවුරු කරගැනීමට සමත් විය. JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සමඟ අනුබද්ධ මෙම සමාගම් ද්විත්වය, ශ්‍රී […]



