ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 11, 2025
97 වැනි ජාතික බොක්සිං ශූරතා වලිය පසුගියදා අතිසාර්ථක ලෙස පැවැත්විණි. මෙය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කරන ලද මෙම ඓතිහාසික තරගාවලිය ප්‍රථම වරට එළිමහන් ස්ථානයක, එනම් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද අතර, එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් […]