ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2026
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා ඉදි කිරීම් ක්ෂේත්රයේ ප්රමුඛ සන්නාමයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී Sustainability Business Leader of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, නව්‍යකරණය හා පරිසර හිතකාමී කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා සමාගම සිදු කර ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස මෙම ගෞරවය හිමි විය. මෙම සම්මානය […]



