ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2026
Ceylon Cold Stores PLC සමාගම, ශ්රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්රය තුළ වඩාත් විශ්වසනීය සහ ප්රමුඛතම ආයතනයක් වන අතර එය 2023 ශ්රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ ජයග්රාහී සම්මානය දිනාගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ශ්රී ලංකා ප්රමිති ආයතනය (SLSI) විසින් පවත්වනු ලැබූ මෙම සම්මාන ප්රදානෝත්සවය පසුගිය දා සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්රයේ දී […]



