ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 5, 2026
ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සිය නවතම ප්‍රදර්ශනාගාරය 2026 නොවැම්බර් 11 වැනිදා පෙරවරු 10.00ට කොළඹ 06, වැල්ලවත්තේදී නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. නවීන විලාසිතා සහ සුවිශේෂී ගෘහ නිර්මාණාත්මක සැලසුමකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවය ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. “Butta Bomma” සහ “Monica Monica” වැනි ජනප්‍රිය නර්තන ගීත ඔස්සේ රසික ආකර්ෂණය දිනාගත් ඉන්දීය රංගන ශිල්පිනී පූජා […]




