ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 4, 2026
මැක්ලරන්ස් සමූහයේ (McLarens Group) අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ Mobil ලිහිසි තෙල් බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිත සමාගම ද වන මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් සමාගම Mobil Delvac වෙළෙඳපොළට හඳුන්වාදීමේ ශතවර්ෂ පූර්ණය පසුගියදා මහත් අභිමානයෙන් සමරනු ලැබීය. Mobil Delvac යනු ලොව වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනාගත් අධි බලැති ඩීසල් එන්ජින් ලිහිසිතෙල් සන්නාමය වේ. වර්ෂ 1897දී රුඩොල්ෆ් ඩීසල් ලොව […]



