ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 29, 2024
දශක ගණනාවක් පුරා අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණය, නිර්මාණ පිළිබඳ කීර්තියක් උසුළන Kitchen & Bedroom සමාගම, අවමකරණ (minimalism) සංකල්පය, ප්‍රයෝජ්‍යතාව (functionality) සහ නවමු සුඛෝපභෝගීත්වය යන සිය ගුණාංග සියල්ල කැටිකරගත් නව වෙළෙඳ ලාංඡනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. සෙසු විලාසිතා මෙන්ම අභ්‍යන්තර සැලසුම්කරණ ක්ෂේත්රය තුළ ද අලංකරණය සහ ප්‍රයෝජ්‍යතාවට වැඩි අවධානයක් යොමුවේ. එමෙන්ම ඉන් ඔබ්බට ගොස් ඒ ඒ […]