ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 3, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය වන EDEX Mid-Year Expo 2025, සැප්තැම්බර් මස 13-14 යන දෙදින කොළඹ BMICH හිදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සිසුන්, රැකියා සොයන්නන් සහ වෘත්තිකයන් සඳහා දේශීය මෙන්ම විදේශීය අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා සඳහා දොරටු විවර කරනු ඇත. මෙවර ප්‍රදර්ශනයට ප්රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන 50කට ආසන්න ප්‍රමාණයක්, සමාගම් 10ක් සහ ඩුබායි […]




