ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 24, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින්, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කොහොඹ පැළ සිටුවීමේ ‘ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය’, සිය සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගිය දා දියත් කරන ලදී. බෞද්ධ සම්ප්‍රදාය තුළ සියළුම ජීවින් සමාන ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ දුක් වේදනා සමානව වැදගත් ලෙස සැලකෙයි. මෙයින් අදහස් කරන්නේ, පාරිසරික විනාශය තුළින් […]



