ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 18, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital සමූහය, 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 5.0ක මුළු විස්තීර්ණ ආදායමක්, පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 10.1ට සාපේක්ෂව වාර්තා කිරීමට සමත් විය. පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු වීම, පශ්චාත් දේශීය ණය ප්‍රශස්තකරණය සහ ප්‍රතිපත්තිමය පොලී අනුපාතවල අඩු වීම පසුගිය […]



