ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 21, 2025
HUTCH සමාගම, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී තිරසාර ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා එම අමාත්‍යාංශය සතු දැක්මට සමගාමීව පාසල් සිසුන් සඳහා විද්‍යුත් පාපැදි 100 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. ප්‍රවාහන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මෙහිදී විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය කෙරෙහි […]





