ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2025
TikTok, ශ්‍රී ලංකා රජය සමඟ සහායෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්‍රී ලාංකේය ප්‍රජාව සමඟ ඩිජිටල්කරණය ප්රමුඛ කොටගත් අධ්‍යාපන අවස්ථාවන් ඉහළ නැංවීම වෙනුවෙන් දියත් කරනු ලැබූ මෙම නවතම අන්තර්ගතය මෙරට TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා […]



