ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2025
වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ සමාගම වෛද්‍ය ශිරෝමණී, වෛද්‍යාචාර්ය පී. ජී. සෝමරත්න මහතා විසින් 1960දී ගිරිඋල්ල ප්‍රදේශයේ පීනස් රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ […]



