ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 8, 2026
පරම්පරා ගණනාවකට පෙර වතුකරයේ දරුවෙකුගේ ජීවිතයේ මුල්ම වසර කිහිපය ආරම්භ වූයේ පුල්ලේ මඩු පිහිටුවීම සඳහා පරිවර්තනය කරන ලද ලයින් කාමරයක කොනක එල්ලා තිබූ රෙදි තොටිල්ලකිනි. එහිදී බිළිඳුන්ට සහ කුඩා දරුවන්ට රැකවරණය ලබා දුන්නේ ඔවුන්ගේ මව්වරුන්ගේ දළු නෙලීමේ කටයුතුවලට බාධාවක් නොවන බව සහතික කරමින්ය. එහෙත් අද වතුකරයේ ළමා රැකවරණ පද්ධතිය එම පැරණි “පුල්ලේ මඩු” සංකල්පයෙන් ප්‍රතිශ්ඨාපනය […]




