ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 23, 2021
මෙම මූල්‍ය වර්ෂය (2021/22) තුළ නව ශාඛා 15 ක් විවෘත කර සමාගමේ ශාඛා ජාලය දෙගුණයකටත් වඩා වැඩිකර ගැනීමේ අරමුණින් Ideal Finance සිය 13 වන ශාඛාව පසුගියදා වැලිමඩදී විවෘත කළේය. මෙම ප්‍රදේශය උඩරට එළවළු නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් වන අතර විවිධ නිෂ්පාදන සඳහා ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටීම ආදී එම ප්‍රදේශයේ ඇති […]