ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2025
2025 අගෝස්තු 12 : ‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ උදෙසා නිරන්තරයෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස්, අඛණ්ඩව සිව්වන වසරටත් ‘උත්තම දළදා’ ව්‍යාපෘතිය මෙම වසරේදී ද දියත් කරනු ලැබුවේ අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් වැඩිහිටියන් පිරිසක් වෙත තිළිණ කරමිනි. වැඩිහිටි සත්කාර සහ ප්‍රජා සේවය සඳහා සමාගමේ නොවෙනස් කැපවීම තවත් බලගන්වමින්, මෙම වසරේ නව ආරක වැඩසටහනක් දියත් කරන්නට සමාගම […]



