ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 3, 2024
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් යනු ජීවිතයේ පැවැත්ම හා දීර්ඝායුෂ ලැබීමේ ප්‍රධාන සාධකයයි. තෘප්තිමත් හා සමබර ජීවිතයක් සඳහා පදනම වන එය සෞඛ්‍යය හා යහපවැත්මේ සියලු සාධකයන් කෙරෙහි බෙහෙවින් බලපාන්නකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහා කැපවී කටයුතු කරන, දියවැඩියා රෝගයට එරෙහිව සටනක නිරත ලාභ නොලබන සංවිධානයක් වන සුව දිවිය පදනම විසින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් […]