ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2026
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ආනයන ක්ෂේත්‍රයේ සැමට සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ ස්ථාවර ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. 50% ක අමතර බද්දක් වැනි නව ප්‍රතිපත්ති හමුවේ වාහන ක්ෂේත්‍රය, දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව පවසන CMTA, රජයේ ආදායම් සහ විදේශ විනිමය රැකගැනීමේ […]



