දේශය පෝෂණය කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML), ඔවුන්ගේ 2025 වාර්ෂික අලෙවි සමුළුව පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. සමාගමේ අලෙවි බලකායේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අලෙවි කටයුතුවල ලැබූ සුවිශේෂී ජයග්‍රහණ සහ විශිෂ්ටත්වයන් හඳුනා ගනිමින් ඒ වෙනුවෙන් ඇගයුම් පිරිනමනු ලැබූ අතර, ඉදිරි […]