ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 16, 2025
ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එම ජාතික වායු තත්ත්ව යෙදුම සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය වාහන වායු විමෝචන භාරකාර අරමුදල සපයා […]



