ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2025
ආසියා පැසිෆික් ඩිජිටල් අලෙවිකරණ ආයතනය (APIDM) විසින් ‘ව්‍යාපාර වෘත්තිකයන් සඳහා වන කෘත්‍රිම බුද්ධිය (AI) නිපුණතා වැඩසටහන’, කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී නිල වශයෙන් එලිදක්වන ලදී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන, මෙම වැඩසටහන ව්‍යාපාරික නායකයින්, විධායක නිලධාරීන් සහ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර වර්ධනය, නවෝත්පාදනය සහ නායකත්වය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමට දැනුම […]



