ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2026
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් දිවයින පුරා විහිදුණු සිය ව්‍යාපාරික හවුල්කාර ජාලයේ ශක්තිය, අභියෝග ජයගැනීමේ හැකියාව සහ සාර්ථකත්වය ඇගයීමට ලක් කරමින් 2026 වසරේ විශිෂ්ට හවුල්කරුවන් ඇගයීමේ සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් දින දෙකක් පුරා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වූ අතර මේ සඳහා සමාගමේ ඉහළම දක්ෂතා දැක්වූ අලෙවි නියෝජිතයන්, බෙදාහැරීමේ හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්වූ අතර […]



