ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2025
මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්, වැඩිහිටියන්, බොහෝ දෙනෙක් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් තිබුණා. ඔවුන් සතුව නවීන සහ වෙනස් අදහස් තිබුණත්, එම අදහස් මහ පොළවේ පැළ කිරීමට තිබූ අවස්ථාවන් විරල වුණා. ඔවුන්ට අවශ්‍ය ප්රාග්ධනය, මගපෙන්වීම සහ ගුරුහරුකම් ලබා දීමට විධිමත් ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව මනසකින් හෙබි, අභිප්‍රේරිත ජනතාවක් ජීවත් වන ව්‍යවසායකත්ව රාජ්‍යයක් කිරීම […]



