ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2024
ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපාංග අලෙවි කරන Zenith සමාගම් සමූහයට අනුබද්ධ Zenith Trading පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Zenith සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ටන් කෙනී ප්‍රනාන්දු මහතා වෙත සම්මානය පිරිනමන […]