ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 12, 2025
Daraz ශ්රී ලංකා 11.11 ‘වසරේ දැවැන්තම අලෙවි ප්රවර්ධන වැඩසටහන’ සමඟින් 90% ක් දක්වා වට්ටම්, රු. මිලියන 120 ක් වටිනා වවුචර්, Flash Deals සහ ප්රමුඛ පෙළේ සන්නාම 80+ ක් සඳහා 50% ක සෘජු වට්ටම් ගෙන එයි. Daraz ශ්රී ලංකා හි ‘11.11 වසරේ දැවැන්තම අලෙවි ප්රවර්ධන වැඩසටහන’, නොවැම්බර් මස 10 දින (රාත්රී 8:00 සිට) නොවැම්බර් මස 21 […]




