ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2026
ඇමරිකානු ඩොලර් මිලියන 50ක විදේශ විනිමය අපතේ යාමක් සිදුවන බවට කෙරෙන ප්‍රකාශය පරීක්ෂා කර බැලිය යුතු බව මෙන්ම අපනයනකරුවන්ට තම පිරිවැය පිළිබඳ ස්ථාවරත්වයක් අවශ්‍ය බවද අවධාරණය කරයි කොළඹ වරායේ දැනට පවතින ගාස්තු ක්‍රමවේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 50කට වඩා වැඩි විදේශ විනිමයක් අහිමි විය හැකි බවට කෙරෙන ප්‍රකාශය, බලධාරීන් විසින් මුලින්ම පරීක්ෂා […]



