ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 22, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා විසින්, වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අධ්‍යන අංශය සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින්, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්රය බල ගැන්වීම වෙනුවෙන් රජය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබා දීමට අරමුණු කරයි. ඊට සමගාමී ව ෆොන්ටෙරා […]