ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 1, 2026
Shield Restraint Systems (Pvt) Ltd සමාගම වෙනුවෙන් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඉදි කරන ලද අතිනවීන කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීමට Hayleys Fentons Limited හි ව්‍යාපෘති අංශය සමත් වී තිබේ. 2025 ජනවාරි 07 වන දින මුල්ගල තැබීමේ සිට මාස 14 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් නිම කර පවරා දීම විශේෂත්වයකි. රුපියල් බිලියනයකට අධික […]



