ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 17, 2025
ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත සහ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital සමාගම, Brand Finance විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇත. ආයෝජන බැංකුකරණ අංශයේ ඉහළම සන්නාම ශ්‍රේණිගත කිරීමෙන් (AA) සමාගම පිදුම් ලද අතර, එය සේවාදායකයින් සමාගම කෙරෙහි තබා ඇති ශක්තිමත් විශ්වාසය පෙන්නුම් කරයි. මෙම ජයග්‍රහණය, පාරිභෝගික කේන්ද්‍රීය උපායමාර්ග […]




