ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 9, 2025
ලෝටස් සමාගම් සමූහයේ දස වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් සහ ප්රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. බිංගිරියේ ප්රධාන කාර්යාලයේදී පැවැත්වුණු සැමරුමට බැංකු කළමනාකරුවෝ, බිංගිරිය ප්රාදේශීය ලේකම් කාර්යාලය, ප්රාදේශීය සභාව, පොලිසිය ඇතුළු රාජ්ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ. සැමරුම ආරම්භයේදී වසර දහයක් පුරා සමාගම පැමිණි ගමන් මග දැක්වෙන වාර්තා වැඩසටහනක් විකාශය කළ […]



