ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 29, 2025
ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ අඛණ්ඩව දස්කම් අතරේ සිටින ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ සිය මංගල ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන ලෝක ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබමින් ස්වර්ණමය මතක සටහනක් ශ්‍රී ලංකාවට අත්කර දුන්නාය. 32 දෙනාගේ වටයේදී ඇය ජාත්‍යන්තර බැඩ්මින්ටන් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියානු ක්‍රීඩිකා සිම් […]



