ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 28, 2022
SLIIT හි පරිගණක පීඨයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වන ‘CocoRemedy’ ව්‍යාපෘතිය පසුගියදා පැවති 2021 ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) තරුණ නවෝත්පාදන කාණ්ඩය යටතේ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. WSA හි අරමුණ වන්නේ දේශීය වශයෙන් අති නවීන තාක්ෂණික නවෝත්පාදනයන් තෝරා ගැනීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමයි. මීට අමතරව, WSA යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන […]