ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 30, 2025
ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සහ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ලෝක අලෙවිකරණ සමුළුව (WMF) 2025 සාර්ථකව පවත්වන ලදී. 2025 නොවැම්බර් 11 සිට 16 දක්වා ප්‍රථම වතාවට මෙරටදී පැවති මෙම සමුළුව, සුවිශේෂී ගෝලීය අවධානයක් දිනා ගෙන ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව, ආසියානු අලෙවිකරණ සම්මේලනය සමඟ එක්ව […]



