ශ්රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ පුරෝගාමියා වන, ලූමිබිණි ඇක්වේරියා ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම, ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරණු ලබන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී, විසිතුරු මත්ස්‍ය අංශයේ විශාල කාණ්ඩයේ ‘රන් සම්මානය’ දිනා ගැනීමට සමත්වී ඇත. විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යාපාරයේ පුරෝගාමී සමාගමක් වන ලූම්බිණි ඇක්වේරියා සමාගම, ශ‍්‍රී ලංකාවෙන් බිලියනයකට […]