ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 9, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී., 2026 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරගෙන තිබේ. දෛනික මෙහෙයුම් සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පුළුල් කරන අතරම සිය ප්‍රධාන ණය දීම් සහ තැන්පතු සේවාවන් සම්බන්ධයෙන් පැවති යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ආර්ථික ක්‍රියාකාරකම් […]





