Tag: ලංකා මිල්ක් ෆුඩ්ස්

Suddi-Image.jpeg

1min240
ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ දශක හයකට වඩා වැඩි කාලයක් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සිය අනන්‍යතාවය ගොඩනගා ගත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය නවතම නිෂ්පාදනය ලෙස “සුද්දි” (Suddhi) නමින් නැවුම් කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයින්හට පෝෂණය ලබා දීමට පමණක් නොව, මෙරට කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම, දේශීය කිරි ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීමටත්, මෙරට ආර්ථික […]

Celebrating-60-Years-of-Lakspray-LBN.jpeg

1min190
විශ්වාසය, උසස් තත්ත්වය හා පෝෂණය තුළින් පන්නරය ලැබූ සාර්ථකත්වයේ ගමනක් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් [Lanka Milk Foods (CWE) PLC] සමාගමේ ලක්ස්ප්‍රේ සන්නාමයට පසුගියදා වසර 60 ක් සම්පූර්ණ විය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු උසස්  තත්වය හා පෝෂණය සම්බන්ධයෙන් මෙරට කිරි කර්මාන්තයට ආදර්ශ රැසක් සැපයූ සමාගමකි. එහි ලක්ස්ප්‍රේ සන්නාමය මෙරට පරම්පරා […]

2023-DJI-.-LBN.jpg

1min270
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ අඹේවෙල ගොවිපොළ කිරි ලීටර් 62,000 ක නිෂ්පාදනයක් වාර්තා කරමින් දෛනික කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් නව වාර්තාවක් පිහිටුවා තිබේ. 2001 වසරේදී මෙම ගොවිපළ රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශය වෙත පවරා ගන්නා විට පැවති දෛනික නිෂ්පාදනය ලීටර් 3,000 ක් වූ අතර, ඊට සාපේක්ෂව මෙය දැවැන්ත වර්ධනයකි.  මේ වනවිට අඹේවෙල ගොවිපළ රටේ සමස්ත කිරි නිෂ්පාදනයට වසරකට […]

Ambewela-Butter-3d-LW-LBN.jpg

1min270
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ‘අඹේවෙල බටර්’ නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට අතිශයින් ජනප්‍රිය අඹේවෙල සන්නාමය යටතේ පාරිභෝගිකයන් වෙත නැවුම් හා උසස්ම තත්වයෙන් යුත් කිරි නිෂ්පාදන තිළිණ කරන, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ නොසැලෙන විශ්වාසය දිනූ සමාගමකි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මැනැවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට ගැළපෙන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව